English වලින් සිංහලට මාරු වෙන්න Keyboard Shortcut එකක්…

අපි blog  එකක් type  කරනකොට සමහරවිට English වචන add  කරන්න සිදු වෙනවා. ඒ වෙලාවට හැම වෙලේම startbar  එකට ගිහින් SI  එකෙන් EN  වලට  click  කරන කොට වෙලාව නාස්ති වෙනවා වැඩියි. ඒ අපහසුතාව මඟහරවා ගන්න මට  keyboard short cut  එකක් හම්බ වුනා.

ඒ තමයි වම් පැත්තේ (alt+ shift) keys දෙක එකවර press කිරීමෙන් අවශ්‍ය විටෙක සිංහලෙන්  English  වලටත්  English  වලින් සිංහලටත් “ටක්” ගාලා මාරුවෙන්න පුළුවන්…. දකුණු පැත්තේ එය සිදු වෙන්නේ නැහැ.

ඔබත් try කරලා බලන්න.. මගේ system එක vista,. අනෙත් ඒවට compatible  ද කියලා මම දන්නේ නම් නැහැ….

මම මේක ඉංග්‍රිසියෙනුයි සිංහලෙනුයි දෙකෙන්ම ලිව්වේ එය කෙතරමි පහසුද කියලා ඔබට පෙන්වන්න…

One thought on “English වලින් සිංහලට මාරු වෙන්න Keyboard Shortcut එකක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )