ඇල්කෙමියා නම් වූ මම…….

මම ඇවිල්ලා ලංකාවෙ ඉගෙනගෙන යැංකියගෙ රටේ රසායන විද්‍යාවෙන් ආචාර්ය උපාධිය ලබාගත්ත හද්ද ගමේ පිටිසර කොල්ලෙක්…. යැංකියගෙ රටේ උන්නා කියලා කිව්වට අමු හිංගලයා. තවම අම්බරුවන්ගේ පස්සේ දුවලා කුඹුරක් කරන්න පවා හයි හත්තිය තියෙනවා. සිංහල බාසාව තවම හොඳට මතකයි… තුන් වේලටම බත් තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ….

ඉතිං මගේ කල්පනාව ආයිබොවංඩ මම ලබාගත්ත මේ දැනුම සිංහලෙන් තමුන්නැහෙලා අතරේ බෙදා දෙන්න…. දන්න හැටියට ලියංඥං….. වැරැද්දක් තියෙනව නං කියලා එව්වට අමනාප නෑ ඕං…..

17 thoughts on “ඇල්කෙමියා නම් වූ මම…….

  1. Hi,

    I’m a PhD student here at the University of Utah. Since you too are a PhD candidate, I thought of informing you of a website we created to assist Sri Lankan undergraduates to step into graduate studies. The site link is, http://www.beyondbachelors.com. If you can send me your email address, I’ll give you more details. Thanks and sorry for posting this here.

      1. මම ඇතුළත් වුණේ 2006 ජුලි මාසේ තමා මට මතක හැටියට…
        සරසවි අධ්‍යයන කටයුතු සහ වෙනත් ගැටළු නිසා මට අයින් වෙන්න සිදු වුණා…😦

        Staff එකේ සමහර අය නම් දැන් මාරු වෙලා ඇති.🙂

        ම්ම්… මම online ඉන්නවා Galk එකේ…. sameera [ @t ] shaakunthala [ d0t ] com😉

  2. මාත් මගේ සිහින හඹාගෙන යන ගමනේදී රස විද්‍යාඥයයෙක් හමු වෙයි කියන බලාපොරොත්තුවෙන් හිටියේ. අද එක ඉෂ්ට උනා කියල කියන්න පුළුවන්…මේ බ්ලොග් එකෙන් ඉගෙන ගන්න, හිතන්න ගොඩක් දේවල් තියෙනවා කියල මට තේරෙනවා.. මම ආසාවෙන් මේ බ්ලොග් 1 කියවගෙන යනවා….
    And i can’t see a link to follow this….

  3. අයියා මෙච්චර වැඩ තියෙද්දි මේ වගේ සිරා බ්ලොග් එකක් ලියනවා කියන එක නම් හරියට වටිනවා. අයියා වගේ තව තුන්හතරදෙනෙක්වත් මේ වගේ බ්ලොග් කරනවානම් කොච්චර දෙයක්ද? හුඟක්ම ඔයාල වගේ සාමාන්‍ය දැනුමට එහා දෙයක් ඉගෙනගන්න අය අපි වගේ සාමාන්‍ය මිනිස්සු එක්ක ඔයාලගේ දැනුම බෙදාගන්න එක අපිට හරිම ප්‍රයෝජනයි මොකද අපිට‍ මේ දැනුම වෙන කොහෙන්වත් ලබාගන්න ඉතින් කොච්චර search කරලා කරලා හොයන්න ඕනෙද නේ? ඔයාගේ බ්ලොග් එකෙන් මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා, වැඩියෙන්ම මගේ chemistry ගමන වෙනස් වුන නිසා ඔයාගේ බ්ලොග් එක මම අසාවෙන් කියවනවා. මට දිගටම ලබාගන්න බැරිවුන දැනුම ඔයාගේ බ්ලොග් එකෙන් ලැබෙන නිසා ඔයාට ගොඩක් පින් අයියා🙂 දිගටම ලියන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )